Chili Paste





Chili paste (චිලී පේස්ට් හදන හැටි)



 ▫ කූනිස්සන් ග්රැම් 100
 
▫ කෑලි මිරිස්කුඩු ග්රැම් 50
 ▫ හීනියට කපා ගත්තු ලොකු ලූනූ ගෙඩියක් ,
 ▫ පොත්ත සමග තලාගත් සුදුලුනු බික් 10-12ක් 
 ▫ ඉඟුරු කෑල්ලක් 
 ▫ සීනී  මේස හැදි දෙකක් 
 ▫ සෝයාසෝස් මේසහැදි දෙකක් 
 ▫ ටොමැටෝසෝස් මේසහැදි දෙකක් 
  හීනියට ලියා ගත්තු කරපිංචා ටිකක් ,
බාජනයකට තෙල් ටිකක් වැඩිපුර දාලා කූනිස්සන් ටික බැදල අයින් කරන්න .
දැන් ඒ බාජනයකටම තලාගත් ඉඟුරු සුදුලුනු ටිකදාන්න .ඒ
ටික රන්වන් පාට වෙනකොට ලූනූ ටික හා කරපිංචා එකතු කරන්න .ඒටික බැදෙනකොට ගින්දර චුට්ටක් අඩුකරල කෑලිමිරිස් ටික දාලා විනාඩි තුනක් විතර කලවම් කරල සෝයාසෝස් ,සීනී,ටොමැටෝසෝස් ටික දාල කලවම් කරන්න .පසුව ඉස්සො ටිකත් දාල කලවම් කරල අවශ්ය ප්රමාණයක් ලුනු එකතු කරන්න 
ඕනී නම් මේකට චිකන් පව්ඩර් මේස හැන්දක් එකතු කරන්න පුලුවන් ....මෙහෙම හදන්න රස උපරිමයෙන් තියෙනවා.

Comments

Post a Comment

Popular posts from this blog

Watermelon Slush