Chicken Biryani
Chicken Biryani - චිකන් බුරියානි
රයිස් කුකර් එකෙන් ලෙසියේන්ම චිකන් බුරියානි එකක් හදගන්න හැටි අපි බලමු ... වැඩි මහන්සියක් නැතුව එහෙනම් ඉක්මනට හදලා රස බලමුකො ...
අවශ්‍ය දෙවල්:
* කුකුල් මස් 300gක්
* සම්බා හො බස්මති හාල් 500gක්
* ලුනු ගෙඩි 1 ක්
* දුන් තේල් මෙස හෑදි 2ක්
* සුදු ලුනු ගෙඩි 1/2ක්
* ඉගුරු ස්වල්පයක්
* රම්පෙ කරපින්චා අවශ්‍ය ප්‍රමාණයට
* කුරුන්දු,එනසල් සහා කරබු නෑටි
* අබ ක්‍රිම් තේ හෑදි 1/2
* කහ කුඩු තේ හෑදි 1
* මස් කරි තුනපහා තේ හෑදි 2
* තුනපහ තේ හෑදි 2
* කොත්තමල්ලි කොල
* ගම්මිරිස් ඈට
* යොගට් කොප්ප 1/2 ක්
* ලුනු
* අන්නාසි කැබලි 01
* අවශ්‍ය ප්‍රමාණයටවතුර
* බුරියනි එක අලංකාර කිරිම සදහා
* ලුනු,කජු,මුදරස් පලම් සහා බිතරයක්- මෙවා හොදින් රන්වන් පාට වනතුරු බෑදගන්න.
* සම්බා හො බස්මති හාල් 500gක්
* ලුනු ගෙඩි 1 ක්
* දුන් තේල් මෙස හෑදි 2ක්
* සුදු ලුනු ගෙඩි 1/2ක්
* ඉගුරු ස්වල්පයක්
* රම්පෙ කරපින්චා අවශ්‍ය ප්‍රමාණයට
* කුරුන්දු,එනසල් සහා කරබු නෑටි
* අබ ක්‍රිම් තේ හෑදි 1/2
* කහ කුඩු තේ හෑදි 1
* මස් කරි තුනපහා තේ හෑදි 2
* තුනපහ තේ හෑදි 2
* කොත්තමල්ලි කොල
* ගම්මිරිස් ඈට
* යොගට් කොප්ප 1/2 ක්
* ලුනු
* අන්නාසි කැබලි 01
* අවශ්‍ය ප්‍රමාණයටවතුර
* බුරියනි එක අලංකාර කිරිම සදහා
* ලුනු,කජු,මුදරස් පලම් සහා බිතරයක්- මෙවා හොදින් රන්වන් පාට වනතුරු බෑදගන්න.
* රතු , කහ පාට වර්නක අවශ්‍ය නම් බත් එක වර්ණ ගැන්වීමට යොදාගැනීමට
සාදා ගන්නා අයුරු:
මුලින්ම හාල් ටික හොදින් සොදා ගන්න. ඉන්පසුකුකුල් මස් සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න.
රයිස් කුකර් එක ගෙන එයට සියලුම කලමනා එක්කරන්න.අවශ්‍ය ප්‍රමාණයට වතුර තබා ගෙන ස්විචය ක්‍රියාත්මක කර සාමාන්‍ය පරිදි බත පිස ගන්න.
රතු , කහ පාට වර්නක අවශ්‍ය නම් මෙහිදී බත් එකට එකතු කර ගන්න පුළුවන් ...
ඉන්පසු කජු,තම්බා ගත් බිතරය,මුදරස්පලම්,ලුනු හොදින් රන්වන් පෑහෑ ගන්වනතුරු බෑද ගන්න.මේ ටිකනම් බත් එක උයල ඉවර උනාම බත් එක උඩින් දාගන්න තමා තියෙන්නෙ
අලංකරය සදහා සකස් කරගන්නා මිශ්‍රණය ගෙන බුරියනි එක පිසුනු පසු පිගානට හො භාජනයකට දාමා මිශ්‍රණය උඩින් එක් කර අලංකර ගන්න.
Comments
Post a Comment